ඔබගේ ශුද්ධත්වය දෙස බලනා විට
ආලංකාරත්වයට ලං වන විට
අවටින් ඇති දේ ඒ ආලෝකෙන් සෙවනැලි වේ
ඔබ හද ලංවන ප්‍රීතිය සෙවූ විට
මා කැමැත්ත ඔබ ප්‍රේමෙන් බැඳුනු විට
අවටින් ඇති දේ ඒ ආලෝකෙන් සෙවනැලි වේ

ඔබ නමදිමි... ස්වාමී... //
මා ජීවත් වන්නේ, ඔබ නමදින්නයි



[මා කැමැත්ත ඔබ ප්‍රේමෙන් බැඳුනු විට] යන පේලිය
[මා කැමැත්ත ඔබ ප්‍රේමෙට ලං වූ විට] ලෙසද භාවිතා කරයි.







When I look into Your holiness
When I gaze into Your loveliness
When all things that surround
Become shadows in the light of You
(In the light of You)

When I've found the joy of reaching Your heart
When my will becomes enthroned in Your love
When all things that surround
Become shadows in the light of You
(In the light of You)

I worship You (Oh Lord)
I worship You (Oh Lord)
The reason I live (I live)
Is to worship You...
I worship You (Oh Lord)
I worship You (Oh Lord)
The reason I live (I live)
Is to worship You



© 1980 Hosanna! Music