ඔබමයි දෙවි සමින්ඳේ යේසුනි
සුවිශුද්ධ වූ සව් බලැත් ස්වාමිනි
සත්‍යත් මාර්ගයත් ඔබයි, මා ජීවනේ ඔබෙන් ලැබේ
හදබැතිනි වඳිමි මා දෙව් රජුන්...
අමිල පෙම ඔබේ දයා මා සෑම කල්

සත්‍යත් මාර්ගයත් ඔබයි, මා ජීවනේ ඔබෙන් ලැබේ
හදබැතිනි වඳිමි මා දෙව් රජුන්...
අමිල පෙම ඔබේ දයා මා සෑම කල්