ඔබවන් කිසිවෙක් නැත ලොවේ
මා හද ස්පර්ශ කරන්නට සමිඳුනි ඔබසේ
සාදාකල් සොයනට හැකිමුත් හමුවෙයිදෝ
සමිඳුනි... ඔබවන් කිසිවෙක් නැත ලොවේ...

කරුණාව ඔබේ නදියක් සේ ගලන්නේ
හස්තය ඔබගේ සුවය ගෙනේ
ඔබේ දරුවන් සැමදා ඔබේ සුරතේ රැකෙන්නේ
ඔබවන් කිසිවෙක් නැත ලොවේ...







There is none like You
No one else can touch my heart like You do
I could search for all eternity long and find
There is none like You //

Your mercy flows like a river wide
And healing comes from Your hand
Suffering children are safe in Your arms
There is none like You

There is none like You
No one else can touch my heart like You do
I could search for all eternity long and find
There is none like You //

I could search for all eternity long and find
There is none like You



Written By Lenny LeBlanc ©1991 Integrity’s Hosanna! Music / ASCAP