ඔබෙ අත දිගු කරලා
මගෙ අත් මත තබලා
යේසුනි මගෙ දෑත
ඔබෙ සේවෙට ගන්න

ඔබෙ අත දිගු කරලා
මගෙ ඇස් මත තබලා
යේසුනි මගෙ දෑස
ඔබෙ සේවෙට ගන්න

ඔබෙ අත දිගු කරලා
මගෙ හිස මත තබලා
යේසුනි මගෙ මණස
ඔබෙ සේවෙට ගන්න

ඔබෙ අත දිගු කරලා
මගෙ කන් මත තබලා
යේසුනි මගෙ සවන
ඔබෙ සේවෙට ගන්න