ඔබෙ නාමය වැගිරෙවු විලවුන් මෙන්
මිහිරෙන් මහද වෙලයි
නොඉඳුල් මා පෙම පුදමින් ඔබ හට
ඔබ පසුපස එන්නයි

සිඹින්න මා සමිඳේ
ඔබේ ශ්‍රී මුඛයෙන්
සමිඳේ ඔබේ ප්‍රේමේ
මුලු ලොවට වඩා අගනේ