ඔබේ නාමය..// කියූ සැනින්..//
මහද ඉපිලයේ..//

ඔබ මගේ ගෙයයි..// රක්ෂස්ථානයයි..//
යේසුනි ඔබ මට..//

ඔබේ නාමය...

ජීවය ඔබයි..// මග ඔබමයි..//
යේසුනි මා හට..//

ඔබේ නාමය...

සුවය ඔබයි..// ඖෂධත් ඔබයි..//
යේසුනි අප හට..//

ඔබෙ නාමය...