ඔබේ නාමය මට ප්‍රීතිය ගෙන දෙයි //
යේසුස් මගෙ යේසුස්

ඔබේ නාමය මට ආලෝකය ගෙන දේ //
යේසුස් මගෙ යේසුස්

ඔබේ නාමය මට ආලේපය ගෙන දේ //
යේසුස් මගෙ යේසුස්

ඔබේ නාමය මට ශක්තිය ගෙන දේ //
යේසුස් මගෙ යේසුස්

හාලේලූයියා /////