ඔසවන්නට මං ආසයි මාගේ දෙවිඳුන්
නමදින්නට දුන් ගීය මට සමිඳුන්
ස්තුති ප්රශංසා අයිති මාගේ දෙවිඳුන්
ගෞරව කරනෙමි පෙම්බර මාගේ සමිඳුන් //
සරණ හා ශක්තියත් ගෙන දුන් දෙවිඳුන්
ගිනි මැදින් යනවිට මා සුරැකු සමිඳුන්
අඳුරෙහි සිටිවිට එලිය වූ දෙවිඳුන්
දිවිතුරා මා නමදිමි සමිඳුන් //
ඔසවන්නට මං ආසයි මාගේ දෙවිඳුන්...
ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත හා කණ්ඩායම