පසසම් සමිඳු නම - ///
උසස් තැන්හි //

ස්වාමින්ගේ නාමය බලවත් පවුරකි
අප දිව ගොසින් සැඟවෙන ස්ථානෙකි //

ශුද්ධයි සමිඳු නම - ///
උසස් තැන්හි //

ස්වාමින්ගේ නාමය බලවත් පවුරකි
අප දිව ගොසින් සැඟවෙන ස්ථානෙකි //

යේසුස් සමිඳු නම - ///
උසස් තැන්හි //

යේසුස්ගේ නාමය බලවත් පවුරකි
අප දිව ගොසින් සැඟවෙන ස්ථානෙකි //






Blessed be the name of the Lord - ///
Most high //

The name of the Lord is, a strong tower
The righteous run into it and they are safe //

Holy is the name of the Lord - ///
Most high //

Jesus is the name of the Lord - ///
Most high //