පව්කාර වූ මා හිමි ඉදිරියේ
     වැඳ වැටී සමාව අයදින්නෙමි
     ඔබෙ කරුණාවෙන් මා ඈතට ගියේ
     සමාව අයැදින්නෙමි

වරද ගැන මෙමා
නිහඬව සිටියා
සුසුම් හෙලා දවස පුරා
දඬුවම් වින්දා

පව්කාර වූ මා හිමි ඉදිරියේ...

සමිඳු හට මෙමා
වරද පැවසුවා
පාප දෝශ කමා කළේ
පිරුනු සෙනෙහසින්

පව්කාර වූ මා හිමි ඉදිරියේ...