පිස්ගා මුදුනට ගෙන ගියා
මුළු දේශය පෙන්වන්නටා
පොරොන්දු වූවා ගෙනයන්නටා -
මාව තේජස් රටකටා //

ඕ හාලේලූයියා ////

නාසරෙත් වලින් නැගිට ආවා
මුළු ජීවිතෙ පුද කලා
ශාප ගසක එල්ලා මැරුවා -
දකුණු සිංහාසනෙ වාඩිවුනා //

ඕ හාලේලූයියා ////

සැනසිලිකාර ආත්මේ එවා
මගෙ ජීවිතෙ පෙරලුවා
රහසින් එනතෙක් බලාන ඉන්ටා -
මාගේ ආත්මය යොමු කලා //