පියාණෙනි මගේ පියාණෙනි
මා හද ඔබට දෙමි
පියාණෙනි මගේ පියාණෙනි
ඔබ හට පෙම් කරමි

යේසුනි මගේ යේසුනි
ඔබ මගෙ සතුට වුනි
යේසුනි මගෙ යේසුනි
ඔබේ නම පතුරවමි

ශුදතුනි මගේ ශුදතුනි
මා තුළ වැජඹෙන්නේ
ශුදතුනි මගේ ශුදතුනි
මා හද සනසන්නේ