පූජාවක් වෙන්නම්
යේසුනි ඔබගේ පාමුලේ
දෙවි පියානෙණි.. මගේ පියානෙණි ..
පූජාවක් වෙන්නම් .. //

මගේ සිත සනසන දෙවිඳු ඔබයි
මා අත්නාරින යේසු ඔබයි .. //
දෙවි පියානෙණි.. මගේ පියානෙණි ..
පූජාවක් වෙන්නම් පාමුලේ
පූජාවක් වෙන්නම්

මාදිවි රකිනා දෙවිඳු ඔබයි
මට මඟ පෙන්වන යේසු ඔබයි .. //
දෙවි පියානෙණි.. මගේ පියානෙණි ..
පූජාවක් වෙන්නම් පාමුලේ
පූජාවක් වෙන්නම්