ප්‍රශංසා කරව් //
උදයද සවසද ප්‍රශංසා කරව්
ප්‍රශංසා කරව් //
දෙවිඳුට ප්‍රශංසා කරව්

ස්තුති කරව් //
උදයද සවසද ස්තුති කරව්
ස්තුති කරව් //
දෙවිඳුට ස්තුති කරව්

කන්නලව් කරව් //
උදයද සවසද කන්නලව් කරව්
කන්නලව් කරව් //
දෙවිඳුට කන්නලව් කරව් //

ගෞරව කරව් //
උදයද සවසද ගෞරව කරව්
ගෞරව කරව් // දෙවිඳුට ගෞරව කරව් //