ප්‍රශංසා මැද වැඩසිටිනා
     සුවිශුද්ධ වූ රජිඳා ඔබයි
     මහිමයෙන් සැමදා පිරිලා
     සැමකල්හිම වැඩවසයි //

එකම නමයි මා අදහන්නේ
එකම නමයි මා පසසන්නේ
ඒ නම යේසුනි ඔබ වන්නේ
ඒ නම යේසුනි ඔබ වන්නේ

     ප්‍රශංසා මැද වැඩසිටිනා...

එකම නමයි මා නමදින්නේ
එකම නමයි මා ඔසවන්නේ
ඒ නම යේසුනි ඔබ වන්නේ
ඒ නම යේසුනි ඔබ වන්නේ

     ප්‍රශංසා මැද වැඩසිටිනා...