ප්‍රීති වෙමු ස්වාමින් තුල ජය ශ්‍රීයෙන් - Kithunu Gee Potha - Web v1.7
Back
Home
ප්‍රීති වෙමු ස්වාමින් තුල
ජය ශ්‍රීයෙන් ප්‍රීති ඝෝෂා නගමින්
ප්‍රීති වෙමු ස්වාමින් තුල
ප්‍රීති වෙමු ස්වාමින් තුල
මහිමය දෙමු එතුම් රජ නිසා
පසසමු ගැලවීම දුන් නිසා...
නැවතත්...
TOP
loading