ප්‍රීති වෙමු ස්වාමින් තුල
ජය ශ්‍රීයෙන් ප්‍රීති ඝෝෂා නගමින්
ප්‍රීති වෙමු ස්වාමින් තුල
ප්‍රීති වෙමු ස්වාමින් තුල

මහිමය දෙමු එතුම් රජ නිසා
පසසමු ගැලවීම දුන් නිසා...
නැවතත්...