පුරවන්න මා, ශුද්ධාත්මෙනි
මුද්‍රා කරන්න මා //
පුරවන්න මා...

යේසුනි ඔබ ප්‍රේමේ
මා මුදවා ගත්තේ //

පව් සෝදලා, මා පුරවලා
දෙවිඳුන්ගේ ආත්මේ බලෙන්
පුරවන්න මා, ශුද්ධාත්මෙනි
මුද්‍රා කරන්න මා
පුරවන්න මා...