පුරවන්න, පුරවන්න, පුරවන්න මා සමිදේ - Kithunu Gee Potha - Web v1.7
Back
Home
පුරවන්න.. පුරවන්න..
පුරවන්න මා සමිදේ ... //
ඔබේ ආත්මයෙන් - ආලේපයෙන්
පුරවන්න මා සමිදේ ... //
ආශාවෙන් හා පිපාසයෙන්
ඔබ පාමුල සැමදා සිටගන්නෙමි .. //
ඔබේ ආත්මයෙන් - ආලේපයෙන්
පුරවන්න මා සමිදේ ... //
TOP
loading