පුරවන්න.. පුරවන්න..
පුරවන්න මා සමිදේ ... //
ඔබේ ආත්මයෙන් - ආලේපයෙන්
පුරවන්න මා සමිදේ ... //

ආශාවෙන් හා පිපාසයෙන්
ඔබ පාමුල සැමදා සිටගන්නෙමි .. //
ඔබේ ආත්මයෙන් - ආලේපයෙන්
පුරවන්න මා සමිදේ ... //