සැම බල පරදා, රජවරු පරදා
මුළු ලොවට වඩා, ඔබේ මහිමය මා දුටුවා
ඔබේ අභිමුඛයේ, මුළු ලෝකය දණ නැමුවා
ඔබේ මහිමය, මුළු ලොවටත් පෙර තිබුණා

සිහසුන් හමුවේ, රජ දහන් තුළේ
ඔබගේ ප්‍රේමේ, සැමදේ පලවා හැරියේ
ලෝකේ සම්පත් සැමදේ මට ලැබුණත්
යේසුනි ඔබ මට සැමට වඩා බලවත්

කුරුසේ දරා, ඔබ සිිටියා ඒ දිනේ
ඔබ මා නිසා, දිවි පිදුවා කුරුසියේ
පියුමක් සේ අප වෙනුවෙන් පූජා වුනා
සුර ලොව හැරදා, මා ගැන සිතුවේ
සැමට වඩා //






Above all powers
Above all kings
Above all nature and all created things
Above all wisdom and all the ways of man
You were here before the world began

Above all kingdoms
Above all thrones
Above all wonders the world has ever known
Above all wealth and treasures of the earth
There's no way to measure what You're worth

Chorus:
Crucified
Laid behind the stone
You lived to die
Rejected and alone
Like a rose trampled on the ground
You took the fall
And thought of me
Above all


Above all powers…

Above all kingdoms…

Crucified…

Crucified…

Like a rose trampled on the ground
You took the fall
And thought of me
Above all



Words and Music by Lenny LeBlanc and Paul Baloche 1995 Integrity’s Hosanna! Music / ASCAP / LenSongs Publishing / ASCAP
Later sung by Michael W. Smith