සැමදා ප්‍රීතියයි මගේ යේසුස් මා හට දෙයි //

ස්තුතිවේ // ස්තුති කරමින් සිටිමි //
හාලේලූයියා ප්‍රීතියදේ ////

උත්තම පාමුල පරාක්‍රම සෙවනේ
සැමදා ඉන්නෙමි //
ඔබ දෙස බලලා මා පර්වතයයි
සැමදා කියන්නෙමි //

හාලේලූයියා ප්‍රීතියදේ ////

පියාපත් සෙවනේ රැකවල් කරලා
ඔබ මා රැකගනී //
එතුම්ගේ වචනය ආත්මේ කඩුවකි
එය මගේ පලිහවේ //
මාවතේ සැමදා මා රැක ගන්නට
දූතයෝ ඔබ එවයි //
පාදය මාගේ පැකිලෙන්ට නාරි
දෝතින් මා දරයි //

සිංහයෝ මැද්දෙන් සර්පයෝ පාගා
ඔබ වෙත දිව එමි //
සාතන්ගේ මාවත් බිඳ හෙලන්නට
බලය මට ඇතේ //
හාලේලූයියා ප්‍රීතියදේ ////
ස්තුතිවේ // ස්තුති කරමින් සිටිමි //