සෑම ගෞරවේ
සෑම බලය
සෑම මහිමේ
ඔබට වේ //

ශුද්ධ පියාණනි, ඔබ නමදිමි
උතුම් වූ යේසුනි ගැලවුම්කරු
ශුද්ධ පියාණනි බලාසිටිම් - //
ඔබ ගින්න - ///
ස්වාමිනි