සගලොව වැඩ වසනා අපගේ පියාණෙනි //
ගෞරව වේවා නමට ඔබේ
පැමිණේවා මෙහි රජය ඔබේ
කැමැත්ත ඉටුවේවා සගමෙන් මෙහි වේවා //

අද අප භෝජන දුන මැනව
අප කමා කළ ලෙසට කළ මැනව //
නපුරාගෙන් අප මුදාගෙන //
රැකවල් කළ මැනව //