සමිඳේ ඔබගේ ප්‍රේමය
නිමක් නැති සයුර සේ
කරුණා ගුනේ ඔබගේ
දිව යයි අහස්කුසේ //

     උස් වූ උසස් වූ දෙවිඳේ
     මහිමාන්විත වූ රජිඳේ
     මැවුම්කරුවාණනි
     නමදිම් මා දණින් වැටී //

පැසසුම් ලබන්ට වටිනා
ඊශායෙල්ගේ දෙවිඳේ
ගැලවුම්කරුවාණනි
නමදින් මා දණින් වැටී //

     උස් වූ උසස් වූ දෙවිඳේ...

සමිඳේ ඔබගේ ප්‍රේමය... //

     උස් වූ උසස් වූ දෙවිඳේ... //

සමිඳේ ඔබගේ ප්‍රේමය... //

කරුණා ගුනේ ඔබගේ
දිව යයි අහස්කුසේ //