සමිඳුන් මගෙ කුළුණවේ
බලය මටදී තිබේ
යකුගේ බලය බිඳ දමන්නට
දුෂ්කරවූ කාලයේ
සතුරා පාගා දමා
යකුගේ බලය මා පා යට දමයි