සමිඳුට හමුදාවක් /// ගොඩනැගේ
ඒ භට සේනාවේ - //
සොල්දාදුවෙක් මම වෙමි

දෑතේ සවියයි - මුඛයේ වදනයි
හද ප්‍රීතියෙන් - සටනට යයි //

යකුගේ බලය - මා බිඳිනෙමි
යේසුස් නමින් - ජය ලබන්නෙමි //

ශුද්ධාත්මයෙන් - දෙව් වදනින්
යේසුස් ලෙයින් - ජය ලබනෙමි //




~ අවසාන කොටසේ වෙනස් පරිවර්ථනයක් ~

දෙව් ආත්මයෙන් - දෙව් වචනයෙන්
යේසුස් ලෙයින් - ජය ලබනෙමි //