සැනසිල්ල කොතැනදෝ
සැනසිලිකරු යේසුස් //

ඔබගේ රෝගය ඇති තැන යේසුස් සිටියි
ඔබගේ කඳුල ඇති තැන යේසුස් සිටියි
ඔබගේ හිඟකම ඇති තැන යේසුස් සිටියි
සැනසිලිකරු ඔබ තුළමයි ඉන්නේ