ශුද්ධාත්මයාණෙනි පිහිට වී මා සිත
පුරවන් සෑමදා
ඔබ නමදින්නට ඔබ ලඟ ඉන්නට
ඔබේ තුරුලේ මා සඟවා

ශුදතුනි ඔබගේ තුරුලේ සිටින විට
මගේ පාළුව නැතිව ගියා
ශුදතුනි ඔබගේ ලයේ සිටින විට
මගේ තනිකම නැතිව ගියා
සදා ණය ගැති ශුදතුනේ මා
ඔබ නමදින්නෙමි
සදා ණය ගැති ශුදතුනේ මා
ඔබ ලඟ ඉන්නෙමි






ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත