ශුද්ධාත්මෙනි මම සූදානම්
පුරවන් මා හද ප්‍රේමයෙන් //
සැමට වඩා ඔබ වෙතටා
සවි දෙනුවා ලං වන්ටා //

ශුද්ධාත්මෙනි මම සූදානම්
පුරවන් මා ආලේපයෙන් //
සැමට වඩා ඔබ වෙතටා
සවි දෙනුවා ලං වන්ටා //




~ පරිවර්තනය 2 ~

ශුද්ධාත්මෙනි මම සූදානම්
පුරවනු මැන හද ප්‍රේමයෙන් //
සැමට වඩා ඔබ වෙතටා
සවි දෙනුවා ලං වෙන්ටා //

ශුද්ධාත්මෙනි මම සූදානම්
පුරවනු මැන ආලේපයෙන් //
සැමට වඩා ඔබ වෙතටා
සවි දෙනුවා ලං වෙන්ටා //