අප අතරේ වැඩ වසනා වූ දෙවිදුන්
ගෞරව ලබන්ට වටිනේ
සියලු මහිමය ලබන්ට වටිනාවු එකම දෙවිදුන් ඔබයි

හෝසන්නා හෝසන්නා රාජාති රජිදුන්ට
හෝසන්නා හෝසන්නා දේවාති දෙවිදුන්ට
ශුද්ධ අතිශුද්ධ සිටියාවූ සිටින්නාවූ
සේනාවල දෙවිදුන් ඔබයි
සියලු මහිමය ලබන්ට වටිනාවු එකම දෙවිදුන් ඔබයි
සියලු මහිමය ලබන්ට වටිනාවු එකම දෙවිදුන් ඔබයි
හෝසන්නා හෝසන්නා රාජාති රජිදුන්ට
හෝසන්නා හෝසන්නා දේවාති දෙවිදුන්ට
රජුන්ගේ රජවූ ස්වාමින්ගේ ස්වාමිවූ
බලවත්වූ දෙවිදුන් ඔබයි
සියලු මහිමය ලබන්ට වටිනාවු එකම දෙවිදුන් ඔබයි
සියලු මහිමය ලබන්ට වටිනාවු එකම දෙවිදුන් ඔබයි
හෝසන්නා හෝසන්නා රාජාති රජිදුන්ට
හෝසන්නා හෝසන්නා දේවාති දෙවිදුන්ට
පද රචනය, ගායනය: දයාන් සෙනෙවිරත්න, ශෙනෙලා සහෝදරී (සත්‍ය අත්දැකීමක් තුළ සෑදුවාවූ ගීතිකාවක්)