ස්තුති ප්‍රශංසා කරනෙමි //
ලේ වගුරා මා ගැලෙව්වාවූ
ස්වාමින්ට ගායනා කරව්

ස්වාමින් මගේ වෙද තුමයි //
ලේ වගුරා මා ගැලෙව්වාවූ
ස්වාමින්ට ගායනා කරව්

ස්වාමින් මගේ එඬේරයි //
ලේ වගුරා මා ගැලෙව්වාවූ
ස්වාමින්ට ගායනා කරව්

හාලේලූයියා ආමෙන් //
ලේ වගුරා මා ගැලෙව්වාවූ
ස්වාමින්ට ගායනා කරව්