ස්තුතියි /// සදාකල් මා ගයන්නෙමි //

යහපත්ය බලවත්ය //
ස්තුතියි /// සදාකල් මා ගයන්නෙමි //

ශුද්ධාත්මයෙන් මා ආලේප කලා //
ස්තුතියි /// සදාකල් මා ගයන්නෙමි //