සුන්දරයි ස්වාමිනේ //
     සමිඳේ අලංකාරයි
     සුන්දරයි මා සමිඳේ

අලංකාරයි අලංකාරයි
මහිමාන්විතයි මා සමිඳේ //
උත්කෘෂ්ඨයි බලවන්තයි
තේජාන්විතයි මා සමිඳේ

අලංකාරයි අලංකාරයි
උස්වූ පැසසුම් ඔබටවේ //
ඒ පැසසුමින් රුපුන් බලයන්
යදමින් බැඳ ජයගන්නේ

අලංකාරයි අලංකාරයි
ජයග්‍රහණයේ දෙවිදුනේ //
ශුද්ධවන්තයන් හට ඔබ දුන්
මේ ප්‍රසාදයෙන් ජයගන්නේ