ස්වාමින්ගේ ගෘහයට යමුයැයි කියන විට
මා හද ප්‍රීතියෙන් ඉපිල ගියා
ස්වාමින්ගේ කරුණාව සිහි කරනා විට
මා මුව ප්‍රශංසාවට නැගුනා

දෙව් මැදුරෙ මම ප්‍රීති වෙමි
ස්වාමින් හට පැසසුම් දෙමි //

එතුම් කල සැම සිහි කරමි
හදවතින් ස්තුති පුදන්නෙමි //