ස්වාමින්ගේ ස්වාමි හට ස්තුති කරමු
එතුම්ගේ කරුණාව සදා පවතී
රජුන්ගේ රජු හට ස්තුති කරමු
එතුම්ගේ කරුණාව සදා පවතී

වෙනස් නොවේ සදා පවතී ///
එතුම්ගේ කරුණාව සදා පවතී

ආලෝකේ රජු හට ස්තුති කරමු
එතුම්ගේ කරුණාව සදා පවතී
යහපත් ස්වාමි හට ස්තුති කරමු
එතුම්ගේ කරුණාව සදා පවතී

වෙනස් නොවේ සදා පවතී ///
එතුම්ගේ කරුණාව සදා පවතී