ස්වාමිනි ඔබ ශුද්ධයි
ඔබෙ නාමේ උසස් කරන්නෙමි //
ඔබෙනුයි මා ප්‍රීතිය ලබන්නේ
ඔබෙනුයි මා පවිත්‍ර වන්නේ
ඔබෙනුයි මා ශක්තිය ලබන්නේ
ඔබෙනුයි මා පිරිපුන් වන්නේ

ශුද්ධාත්මෙනි ඔබ ශුද්ධයි
ඔබෙ නාමේ උසස් කරන්නෙමි //
ඔබෙනුයි මා ප්‍රීතිය ලබන්නේ
ඔබෙනුයි මා පවිත්‍ර වන්නේ
ඔබෙනුයි මා ශක්තිය ලබන්නේ
ඔබෙනුයි මා පිරිපුන් වන්නේ