ස්වාමින්ට ප්‍රශංසා කරව්
එතුම් යහපත්ය එතුම් බලවත්ය
එතුම් කරුණාව සදාකල්ය

හාලේලූයියා /// ආමෙන්
හාලේලූයියා /// ආමෙන්

දෙවිඳුට ස්තුති කරමු
එතුම් යහපත්ය
එතුම් බලවත්ය එතුම්
අනුග්‍රහය නිතරම දෙයි