ස්වාමින්වහන්සේගේ දොරටුව තුලින් ඇතුල්වී
ප්‍රශංසා කරමින් සිටිමි
මෙය සමිඳුන් මැවූ දවසයි කියමින්
එහි ප්‍රීතිවෙමින් මා සන්තෝෂ වෙමි

මට සන්තෝෂයි, මට සන්තෝෂයි
එහි ප්‍රීතිවෙමින් මා සන්තෝෂ වෙමි //






I will enter His gates with thanksgiving in my heart,
I will enter His courts with praise;
I will say this is the day that the Lord has made,
I will rejoice for He has made me glad.
He has made me glad - //
I will rejoice for He has made me glad.
He has made me glad - //
I will rejoice for He has made me glad.