තරුණයන්, තරුණියන් එක්වෙලා
     වෙන් වෙමු ලෝකයෙන්
     වෙන් වෙමු ලෝකයෙන්
     අපි සැමා

පාපයේ මාවතේ
තාවකාලික සැපේ //
නැතිව යයි, නැතිව යයි
දුක ලැබේවි සැමදිනේ

ලෝකයෙන් ගැලවෙමු
බැහැ කියා නොකියමු //
දෙව් තුමන්, දෙව් තුමන්
සහය වේ අදහමු