තේජසේ වඳිමු තේජසේ
යේසුස් තුමා ගරුවේ මහිමවේ
තේජසේ රජ දහන් නිතින්
පැතිරේවා යේසු තුමන් රැළ අතරේ

පසසව් උදම් අනම්
ඒ නාමේ යේසුස්
මහිමේ ලෝ පතුරා
ඒ ක්‍රිස්තුස් තුමාගේ

තේජසේ වඳිමු තේජසේ
මරුවා පැරදූ ක්‍රිස්තුස් යේසුස්
රජුන්ගේ රජ







Majesty, worship His Majesty.
Unto Jesus, be all glory, honor and praise!
Majesty, Kingdom authority,
Flow from His throne, unto His own
His anthem raise.

So exalt, lift up on High the name of Jesus.
Magnify, come glorify Christ Jesus, the King!
Majesty, worship His Majesty,
Jesus, who died, now glorified,
King of all Kings!



© 1987 Jack Hayford