තෙද බලැත් හිමි අප ගීතයයි
     බලකොටුවද හිමිමයි
     ජීවන අධිපතියාද අපගේ -
     ජීවිත කාලයේම වේ පසස් - //
     තෙද බලැත් හිමි අප ගීතයයි...

තුති පුද පා වැඳ බැතින් දෙව් පුත්
පැසසුම් පුදදෙන දූත අතරේ //
ප්‍රේමේ පා යැදුම් අප අසනා දෙව් තුම්
ඔබ වේ දෙව්තුම් පිය නැති සැමගේ //

දෙදෙනෙකු තිදෙනෙකු එතුම් නමින්
වසනා තැන හිමි සිටිත් අතරේ //
ප්‍රේමේ පා යැදුම් අප අසනා දෙව් තුම්
පසසව් අත්පොළසන් දී නිතිනේ //

තුති දෙම් මා මුවින් එතුම් නමින්
පසසාදී හිමි දූතුන් අතරේ //
එක්වී මා යේසුතුමා වෙත අඹරේ
සැමදා දකිම් එතුම් තෙද සගයේ //