තෙද සව්බලැත් ස්වාමිවූ
     දෙවාති දෙව්තුම්
     වසන අප අතරේ //

දේව ස්වාමින් මණ්ඩප වේ
තම දරුවන් කැළ අතෙරේ //
එතුම් අප දෙවි වේ
ගැලවුම්කරු වේ
පිසදා අප නෙත් කඳුළු //

එතුම් සැනසුම් ගෙන දෙන්නේ
එළියද හිමිගෙන් වන්නේ //
දිවි පුදමින් තම දරුවන් ගැලවූ
ජීවමාන දෙවිඳුන් ඔබ වේ //

සැමටම පෙර යේසුස් තුම වේ
එතුම් මුල් ගල වේ සියොනේ //
වසනා හිමි මෙන් අති උස් තැන්හි
සිටිමුව බැතියෙන් ලංවී //