උදෑසනින්, මා සොයනා -
දෙවිඳු ඔබයි, දෙවිඳු ඔබයි - //
කුණාටුවේත් මා සමඟින් -
සැමවිට ඉන්නා, දෙවිඳු ඔබයි - //

උදෑසනින්, මා සොයනා -
දෙවිඳු ඔබයි, දෙවිඳු ඔබයි - //
දුක් වේදනාවේත් මා සමඟින් -
සැමවිට ඉන්නා, දෙවිඳු ඔබයි - //