උසුලා ගත්තේ අපේ දුක්ය
දරා ගත්තේ අපේ ශෝකයයි
තුවාල ලැබුවේ අපේ අපරාද නිසයි
පොඩි කරනු ලැබුවා, අපේ අයුතුම් නිසා
සමාදානය ගෙනදෙන දඬුවම ඔබ පිට පැමිනුනා
සමාදානය ගෙනදෙන දඬුවම ඔබ පිට පැමිනුනා

ඔබ ලැබු පහරින් අපට සුවය ලැබී තිබේ
මුලාව ගිය මා අයුතුම් ඔබ කමා කළේ //

දෙවිඳේ දෙවිඳේ ///
මා සුව කළ දෙවිඳේ
සමිඳේ සමිඳේ ///
මා පව් කමා කළේ

උසුලා ගත්තේ අපේ දුක්ය...

දෙවිඳේ දෙවිඳේ...