වඩින්න ශුද්ධාත්මෙනි
ඔබගේ දරුවන් වෙත

බලයෙන්ද ප්‍රේමෙන්ද පුරවාලා
සනසන්න මගේ සිත //

තනිවම මේ ගමන යන්නට බෑ
ඔබගේම ආත්මෙන් මා ගෙනයන් //
ඔබ ඕනෑ - //
අන්තිම දක්වාම ඔබ ඕනෑ //

බොහෝ දෙනා මා තේරුම් නොගෙන
බොරුවෙන් මා අගුණ කීවත් කම් නෑ //
ඔබ ඕනෑ - //
අන්තිම දක්වාම ඔබ ඕනෑ //