වඩිනු දෙව් මැසීයා
     පතා සිටිත් මෙලෝ දනා
     සිරින් පිරී ‍දිනේයා
     දකින්ට සතුටිනා

     ආ එනු මැනේ
     දෙව් ස්වාමිනේ
     නාසා'ප පව් දොසා
     උදාකරන් ඔබේ වරම් රැසා

     වඩිනු දෙව් මැසීයා
     පතා සිටිත් මෙලෝ දනා
     සිරින් පිරී ‍දිනේයා
     දකින්ට සතුටිනා

බොහෝ අනාථසේය
මේ සාන්තියෙන් ආගමනය
මිනිස් වෙසින් වැසීය
ඔබේ ශ්‍රී මහිමය

     ආ එනු මැනේ
     දෙව් ස්වාමිනේ
     නාසා'ප පව් දොසා
     උදාකරන් ඔබේ වරම් රැසා

     වඩිනු දෙව් මැසීයා
     පතා සිටිත් මෙලෝ දනා
     සිරින් පිරී ‍දිනේයා
     දකින්ට සතුටිනා

පැතුම් සැමා දනන්ගේ
දිවස්වරුන් කියා ඇත
වඩී මුදන්ට පාපෙන්
මුලාවූ අජ කැල

     ආ එනු මැනේ
     දෙව් ස්වාමිනේ
     නාසා'ප පව් දොසා
     උදාකරන් ඔබේ වරම් රැසා

     වඩිනු දෙව් මැසීයා
     පතා සිටිත් මෙලෝ දනා
     සිරින් පිරී ‍දිනේයා
     දකින්ට සතුටිනා