Kithunu Gee Potha - Web v1.7 (For Projecting)
Back
Home
වටිනේ වටිනේ මා ස්වාමී
ඔබමයි මා වෙනුවෙන් දිවි දුන්නේ මා ස්වාමී //
ගයමින් හාලේලුයියා නමදිම් ඔබ පා
ඔබ ප්‍රේමය වගුරාලා මුදවන් සෑම දනා
හාලේලුයියා නමදිම් ඔබ පා
සහනය සාමය පතුරාන් සැම වෙතා //
TOP