යේසු මගේ හොඳම මිත්‍රයා දෙවි පියාණන්ගේ එකම පුත්‍රයා - Kithunu Gee Potha - Web v1.7
Back
Home
යේසු මගේ හොඳම මිත්‍රයා
දෙවි පියාණන්ගේ එකම පුත්‍රයා
මා වෙනුවෙන් මැරුනේ
පාපයෙන් මිදෙව්වේ
අඳුරින් මා එළියට ගත්තේ
යේසු මගේ හොඳම මිත්‍රයා
ශුද්ධාත්මයාණන් මගේ වීරයා
මා වෙනුවෙන් මැරුනේ
පාපයෙන් මිදෙව්වේ
අඳුරින් මා එළියට ගත්තේ
යේසු මගේ හොඳම මිත්‍රයා
නැවත වඩින සගේ රජතුමා
හොරණෑ හඬ දෙන්නේ
අහසේ වැජඹෙන්නේ
මනමාලිය ඔසවා ගන්නේ
TOP
loading