යේසුනි මා රජිඳුනි
කිරුළු පළඳවමි
අප මධයයේ වැඩ සිටිනා
ඔසවමි පැසසුම් ගයා...
ඔබෙ සිහසුන දැන් සදනු මැන ///
යේසුනි දැන් වඩිනු මැන
Jesus, we enthrone You
We proclaim You are King
Standing here, in the midst of us
We raise You up with our praise
And as we worship, build Your throne
And as we worship, build Your throne
And as we worship, build Your throne
Come Lord Jesus, and take Your place
Words & Music By Paul Kyle
Don Moen - 1996, Praise With Don Moen